Thalagaha Araliya Land for Sale (LOT-7)

Post On: 21 Jul 2020

Ref No: REF21-07-2020-621

Views : 106

Location : Galle / Galle

Description

ගාල්ල - කරාපිටිය
මාපලගම ප‍්‍රධාන පාරට මී 100ක් දුරින්
(තලගහ හන්දියෙන්)
කරාපිටිය ශික්ෂණ රෝහලට කිට්ටුවෙන්ම පදිංචි වන්න...
නල ජලය සහිත අගනා නේවාසික බිම් කොටස් 5ක් පමණයි
--------------------------------------
මුලින්ම ඉඩමේදී හෝ අප කාර්යාලයේදී රු.50,000/- ක් ගෙවා
ඔබගේ බිම් කොටස වෙන් කරවා ගන්න.
මූලික ගෙවීම සම්පුර්ණ වීමට 30‍% ක් දින 14 ක් තුල ගෙවන්න.
ඉතිරිය මසක් ඇතුලත ගෙවන්නේ නම් සුවිශේෂි වට්ටමක් ඔබට හිමිවනු ඇත.
එසේ නැතහොත් මාස 06 ක් ඇතුලත පොලී රහිතව ගෙවන්න.
--------------------------------------