Post On: 28 Jun 2020
Ref No: REF28-06-2020-305
Views : 390
Location : Colombo / Colombo 1
: Other
ඊමේල් හරහා ඔබේ තොරතුරු ලබාදී පසුව මාගේ ජංගම දුරකථනයට අමතා එය තහවුරු කරගන්න.
ලිපිය ටයිප් කර අවසන්වූ පසු ඔබට ලබාදෙන පූර්ව දර්ශනයෙන් පසුව ඔබට මුදල් ගෙවිය හැක. ඒ සඳහා බැංකු තැන්පතු පමණක් භාවිතා කරන්න. ගෙවීම තහවුරු කල පසු ලිපි ගොනුව ඔබගේ ඊමේලයට එවනු ලබේ.