Chili Plants - මිරිස් පැල

Post On: 29 Jun 2020

Ref No: REF29-06-2020-309

Views : 214

Location : Galle / Batapola

Description

🔶KA2 අමු මිරිස් පැල.
🔷එක් බඳුනක් අඟල් හයක් උසය.
🔶එක් බඳුනක කුඩා පැල 10 - 20ත් අතර වේ.
🔷කෘමී රසායනික දියර යොදා නැත.
🔶සාර්ථක ලෙස කාබනික පොහොර යොදා වගා කටයුතු කරයි.