Land for sale at Mawanella

Post On: 31 May 2021

Ref No: REF31-05-2021-1113

Views : 7

Location : Kegalle / Mawanella

Description

මාවනැල්ල ඉහලකෝට්ට මාර්ගය ආසන්නයේ ඇති කඩකාමරයක් සහ තවත් කාමරයක් සහිත ඉඩම ඉක්මනින් විකිණීමට.නිවසකට හෝ ව්‍යාපාරික ස්තානයකට ඉතා සුදුසුය.පර්චස් 35.29 නිරවුල් ඔප්පු තෙකලා විදුලිය නල ජලය ලිං ජලය.දැකුම්කලු පරිසරය තුන් මන් හන්දිය.කොස් පොල් ආදී ශාක සහිතය.
ඇමතුම් 0719882260
මිල ලක්ශ 40.50
ගැනුම්කරුවන් පමණක් අමතන්න.මිල සාකච්ඡා කල හැක.