Post On: 02 Nov 2025
Ref No: REF02-11-2025-2799
Views : 2
Location : Colombo / Kaduwela
: 17
කඩුවෙල සිට හංවැල්ල දක්වා යන විට රනාල හන්දියෙන් හැරී 298 කඩුවෙල - හෝමාගම පාරේ කි.මි. 1 ක් ගියතැන පාර අයිනේ පර්. 17 ඉඩම සහ පැරනි නිවස ඇත.ව්‍යාපාරයට පදිංචියට ආයෝජනයට සුදුසුයි මිල කතාකරගත හැකියි 0718657176