Post On: 20 Aug 2025
Ref No: REF20-08-2025-2774
Views : 128
Location : Gampaha / Kadawatha
: p 11
: 3
: 1
කඩවත ඇල්දෙණිය වෙල මැද පාර ඇති නිවසක් විකිණීමට .
පර්චස් 11 යි
නිදන කාමර 3යි
බාත් රුම් එක
පිටතින් වැසිකිලිය
සාලය
මුලු තැන්ගෙය
නල ජලය /විදුලිය
සිවිලිම් සවි කර ඇත.
ටයිල් අතුරා ඇත .
ඇනෙක්සියක් ඇත
කුඩා කඩයක් ඇත
නිවස වටා තාප්ප ගසා ගේට්ටු දමා ඇත.
නුවර පාරට 100m
කඩවත නගරයට 1km
හයිවෙ පිවිසුමට 200m
පාසල් /සුපිරි වෙළඳ සැල් /ප්‍රාදේශීය සභා 500m ඇතුළත පිහිටා ඇත.
මිල - ලක්ෂ 160/