පානදුර සාමාන්‍ය නිවාස 2 ක්

Post On: 03 Nov 2024

Ref No: REF03-11-2024-2719

Views : 250

Location : Colombo / Moratuwa

Description

අංකය-4906
පානදුර-වත්තල්පොල ගාලුපාරේ සිට මීටර් 400 පමණ දුරින් පාර අඩි 10 සාමාන්‍ය නිවාස දෙකක් සහිත පර්චස් 11 ඉඩම කොටස් දෙකකට බෙදා වුවද ගත හැකිය නගරයට කි.මි එකහමාරයි පර්චසය ල. 9 බැගින් - කතාකරගත හැකිය 0718657176